1. Killer_K2

    SLT usage meter ekata hora keranna baa ne...

    මචන් ඊයේ දවසම Usage Meter එක වැඩ කරේ නෑ ... ඊයේ දවසට විතරක් මම GB 100 කට වඩා බෑවා බන් .... කොහොමහරි රෑ 10 ට විතර ඒක හරි ගස්සලා තිබුනා. අපරාදේ ...
  2. Killer_K2

    IP ඇඩ්‍රස් Help

    මචන් මෙන්න මේක Use කරපන් ..... ඕකේ Browser Addon එකක් තියෙනවා. තමන්ට කැමති වෙලාවට IP එක මාරු කරන්න තියෙන්නේ මචන් .... Connect කරන්න විතරයි තියෙන්නේ. USA / UK වගේ IP එකකට මාරු කර ගන්න පුළුවන් ..... https://zenmate.com/
  3. Killer_K2

    SLT Limit unama facebook yana hati

    Yes ... m.facebook.com can also be Used to Access the Mobile Version of Facebook.
  4. Killer_K2

    Sinhala skoola potha

    මචන් ඔය කීබෝඩ් එකේ Esc Key එකට යටින් තියෙන්නේ ~ කියලා ගහපු Key එකක් .. අන්න ඒකෙන් තමයි ඔය " ප්‍රමිතිය " කියනකොට එන රකාරංෂය (යටට එන Sign එක) ගහන්නේ මචන් ...
  5. Killer_K2

    ෴ 32 bit -64 bit කියන්නේ මොකක්ද ෴

    මාත් 64 තමා ... රැම් එක 4GB .. Thanks Bro .....
  6. Killer_K2

    Fantastic Four 2015 | Official Teaser Trailer

    Thanks for Sharing bro .....
  7. Killer_K2

    උද්දීපනය

    :D:D:D:D:D:D
  8. Killer_K2

    ෆිල්ම් hall help

    BUMPz
  9. Killer_K2

    Internet Gadget - අන්තර්ජාලයේ වැඩකෑලි

    Pattai macho .... Elazzzz .. Popcorn Player eka nam Sira ....
  10. Killer_K2

    The World’s 10 Largest Hydroelectric Dams

    Thanks For the Info Bro ..........
  11. Killer_K2

    Ranjan Ramanayake One Shot Top 10

    Elaz bn .....
  12. Killer_K2

    Suzuki Celerio

    BUMPz
  13. Killer_K2

    Siri Dalada Gamanaya 720p

    Elazzzzzzzz
  14. Killer_K2

    NOKIA LUMIA

    ඔව් බන් .. 535 නම් සිරා ෆෝන් එක ... කිසිම ප්‍රශ්නයක් නෑ මචන් .... ඕක ගනින් ..... ඔය Android රෙද්දවල් නම් ගන්නම එපා මචන් ... මාස 3යි 4යි ෆෝන් එක පට්ට Slow ....
  15. Killer_K2

    NOKIA LUMIA

    මචන් 735 එක 40ක් විතර වෙනවා බන් ..... සල්ලි තියෙනවා නම් ගන්න පුළුවන් පට්ටම ෆෝන් එකක් තමා 730 / 735
  16. Killer_K2

    දුමින්ද_ඉවරායි

    මගේ Rep 12ක් කපන්න තරම් මොකක්ද මේ පෝස්ට් එකේ තියෙන වැරැද්ද?
  17. Killer_K2

    Paypal verified කරගන්න

    HNB කාඩ් එක දාලා Verify කර ගනින් බන් .... විනාඩි 5යි යන්නේ SMS Alerts On කරලා නම් .... කාඩ් එක Paypal එකට Add කරහම පෝන් එකට මැසේජ් එකක් එනව කෝඩ් එකක් එක්ක. අන්න ඒ කෝඩ් එක දාපු ගමන් ඕක Verified කියලා වැටෙනවා බන් ... දෙයක් නෑ .. Very Easy Process .......

    No contents