දැන් වැස්සත් ටිකෙන් ටික ඉවර එකේ නරකද වාහනේ ටිකක් පිරිසිදු කරගත්තොත්. හැමදාම වාහනේ හේදුවට වැඩක් නෑ. වාහනයක් වුනාම වැක්ස් පාරක් එහෙම කරලා දිලිසෙන්න තියාගන්න ඕන. ඕකට ඉතින් ලොකු ගණන් දීලා එක එක තැන් වලට අරං යන්න ඕනෙ නෑ. අද මම කියන්න යන්නෙ ගෙදරදීම වාහනේ වැක්ස් කරලා දිලිසෙන්න තියාගන්න විදිහ. කවුද...