1. mcwolfe

    මට මේ බෙහෙත් බීම එපා වෙලා

    දොස්තර මහත්මයා වේලෙන් දෙකෙන් සනීපවෙන්න බෙහෙත් දෙන නිසා බෙහෙත් ගන්න ගියේ , අන්තිමේ අවුරුදු අටක් එක දිගටම බොන්න උනා මේකෙන් ගැලවෙන්න විදිහක් නෑ. ආසාවෙන් කලේ ඉගෙන ගන්න එක ඒක කරගන්න හම්බුනෙත් නෑ. මේ ජරාව බීල බීලා හිතේ කලකිරිච්ච ගතියක් විතරයි තියෙන්න. උබලත් කියන්න තියෙන්නෙ psychologist ල ලගට යන්න...
  2. mcwolfe

    වැස්ස

    අම්බකිස්සට වහිනෝ :D
  3. mcwolfe

    Google Drive එකට ඕනෙ මගුළක් Telegram use කරලා Upload කරගන්න. 100% Free!

    Site eka down wei kiyala bayayi paadam tika kelaunoth mn anaathayi :(
  4. mcwolfe

    iwarayak nane bn...........

    :P ඉස්සර ගෑනියෙක් කතා කරනවා ඒකි ම්ං කරන කියන දේවල් හිටන් දන්නව බ්ං
  5. mcwolfe

    iwarayak nane bn...........

    අලුත් sim එකටත් එනවා මගුල
  6. mcwolfe

    iwarayak nane bn...........

    Company ekenmada koheda numbers denne. Ekadawasak mobitel eke nangi mata call karanawa 🤣
  7. mcwolfe

    google drive direct backup

    අඩූ වැඩ බොහොම ස්තූති පින්. ඉන්දරෙ සුපිරි වැඩ්ඩෙක් :lol: :D :love:
  8. mcwolfe

    google drive direct backup

    :D :lol: oona huptak try karala balamu
  9. mcwolfe

    google drive direct backup

    Thread එකේ link එක තියෙනවා නම් දෙන්න
  10. mcwolfe

    google drive direct backup

    G drive එකට කෙලින්ම දාගන්න බැලුවෙ බාගන්න ගියොත් internet slow
  11. mcwolfe

    google drive direct backup

    ආතල් දෙන්න එපා උට්ටො උදව්වක් ඉල්ලපුවාම😂
  12. mcwolfe

    google drive direct backup

    Telegram bot කෙනෙක් දාල බ්ැලුවා error එකක් එනවා
  13. mcwolfe

    google drive direct backup

    https://e-learnlk.eu.org අනී මචන් මේ සයිට් එකේ තියෙන පාඩම් ටික google drive එකට backup කරන්න ක්‍රමයක් කියහන්කො folder binding කියල වැටෙනවනෙ
  14. mcwolfe

    Google Drive එකට ඕනෙ මගුළක් Telegram use කරලා Upload කරගන්න. 100% Free!

    https://e-learnlk.eu.org අනී මචන් මේ සයිට් එකේ තියෙන පාඩම් ටික google drive එකට backup කරන්න ක්‍රමයක් කියහන්කො folder binding කියල වැටෙනවනෙ

    No contents