1. mcwolfe

    ඕනෑම ප්‍රශ්නයකට විසදුමක්

    ප්‍රස්නයක් ආපුවාම එළකිරියෙ ත්‍රේඩ් එකක් දාලා ආතල් එකක් ගන්න වා වෙන මොනා කරන්න ද :P
  2. mcwolfe

    බාවනා කරලා හොද ප්‍රතිපල

    :Pටෙස්ට් කරලා බලන්න එපායෑ ම්ං අලුත් දේවල් ඉගෙනගන්න හරි ආසයි
  3. mcwolfe

    බාවනා කරලා හොද ප්‍රතිපල

    නිවන් යන්න 😂
  4. mcwolfe

    බාවනා කරලා හොද ප්‍රතිපල

    මෙහෙම ඉදල මලත් සැපයි 😊
  5. mcwolfe

    බාවනා කරලා හොද ප්‍රතිපල

    :rolleyes:අවුලක් නෑ ම්ං දැන් අවුරුදු 8-9 ඉදන් කන්නෑ
  6. mcwolfe

    බාවනා කරලා හොද ප්‍රතිපල

    උබ කැමති විදිහට හිතාගනින් මගේ ප්‍රතිපත්ති හර්ද සාක්ෂියට එකගව වැඩකරන්නෙ, මට පුත්තල ද අර්ථල වැඩක්නෑ මට නිවැරැදි කියලා හොදයි කියලා හිතෙන මාර්ගයේ ම්ං යන්නෙ කෙනෙක් ගෙන් ජීවිතේ ට වටින දෙයක් තියෙනවනම් ම්ං ඒදේ පිළි ගන්නවා
  7. mcwolfe

    බාවනා කරලා හොද ප්‍රතිපල

    මාත් බලාගෙන ඉන්නෙ ⏰ එනකල් ✌️
  8. mcwolfe

    බාවනා කරලා හොද ප්‍රතිපල

    බෙහෙත් නිසා අවුල් ගියාට ම්ං පිස්සෙක් නෙමේ
  9. mcwolfe

    බාවනා කරලා හොද ප්‍රතිපල

    It's your opinion. :rolleyes:
  10. mcwolfe

    බාවනා කරලා හොද ප්‍රතිපල

    මස් මාළු නොකා මත් පැන් නොබී භාවනා කරලා බලන්න උම්බලකඩ කෑල්ලක් වත් කන්න එපා. හිතට දැනෙන වෙනස බලපන්කො :D
  11. mcwolfe

    බාවනා කරලා හොද ප්‍රතිපල

    අපේ හිත කොච්චර නොසන්සුන් ද කියලා තේරුම් යන්නෙ භාවනා කරන අය විතරයි try it yourself සමථ and විපස්සනා:yes::D ම්ං පැය 4-5 එකදිගට කරනවා සද්ද බද්ද නැත්නම් කොහෙද ඉතින් පන්සල් වල බජවු ගෙවල්වල බජවු :(
  12. mcwolfe

    මිස් උන වැදගත් දේවල්..

    Daraz එකෙන් වොච් එකක් ගන්න ගිහින් වවුචර් එකක් කලෙක්ට් කරන්න බැරිවුණා 😥😒
  13. mcwolfe

    කිරියෙ ලස්සනම වයිෆ් ඉන්නෙ කාටද 🤗

    අනුරාධ පාඩම් ටික දුන්නට ස්තුති ගොඩක් වැඩ ඉවරයි 🙏 😊

    No contents