උබ කැමති උනේ ඒ කෙල්ලගෙ ලස්සනටද? උබ ඒකිට ඇත්තටම ආදරේනම්, සයිස් එක ගැන හිතන එක නවත්තපන්.. එක ප්රශ්නයක් වෙන්නෙ උබල ඒ ගැන හිතන නිසා..
මහත් උනාට කමක් නෑ, නීරෝගීනම්..
නිකන් බෙහෙත් බීල, නොකා ඉදලා...