මචන්ලා පොඩ් හෙල්ප් එකක් ඔනා බන්... දන්න එකෙක් කියපන්කො Beon Helmet මට එකක් ගන්න Place එකක්.. හැබැයි මචන් මන් ටිකක් අඩුවට බලන්නෙ.. Full face නම් එපා.. :oo:
මන් හොයන්නෙ මෙන්න මේ model eka..Beon B588 :D
Price නම් මචන් මේක කඩේක වෙනව 3,750 වගෙ...:eek: හැබැයි මට මේක 3000 කට අඩුවෙන් ගන්න...