1. nul

    Kandy Bus

    කිරියෙ බස්වල යන බුවාල නෑ වගේ නෙ 🙄🙄🙄🙄
  2. nul

    Kandy Bus

    මාස කීපයක් නුවර ඉඳන් කොලඹ යන්න වෙලා තියෙනව උදේ 4ට විතර AC බුක් කරන්න විදිහක් තියෙනවද බං. නුවර කිව්වට පේරාදෙණියෙ ඉඳන් යන්න තියෙන්නෙ. බුක්කලේ නැත්නම් සඳුදට එහෙම නුවරටම යන්න වෙනව බං.
  3. nul

    METRO BUS නම් අැත්තටම සුපිරියක්..😍❤️👍

    කුහක හෑල්ලට හේතුව පැහැදිලියි 😂😂😂😂.
  4. nul

    Bangladesh forest department 🇧🇩 🌳

    මාරම ලස්සනයි 😂
  5. nul

    🔴🔊ලාල්කාන්තගේ කලු සල්ලි කන්දරාව දුටු ඔබ තවදුරටත් මාලිමාවේද ?

    දැක්කෙ නෑ නෙවේ යකෝ දවසට ත්‍රෙඩ් 100ක් විතර දාල නාහෙන් ඇඬුවාම ඔය සේරටම එන්න වෙලාවක් නෑ බයියො. උඹ වගේ ජොබ්ලස් උන්ට නම් වෙලාව ඇති ඕවට 😂😂😂😂. මම උඹට කියන්නෙ සිතූ පැතූ දේ අත්වෙන්න උඹ ලාල්කාන්ත නෙවේනෙ. රස්සාවක් කරපං මේකෙ කාලකන්නි නොවී.
  6. nul

    🔴🔴🔴BREAKING - Lovtus ඉල්ලා අස්වෙයි!

    @Lovtus ද ගෝනි බිල්ල 😂
  7. nul

    රැඩිකල් නිරාගමික මානසික ලෙඩ්ඩුන්ට ඉදිරියට ටිකක් අමාරුවෙයි🥺💔

    මේ ගිනි රස්නෙ අවිහින්සාව ගැන කියවන ආගමක අය බල්ලෙක්ව පයින් ඇරගෙන යන එක මිලේච්ඡ නැද්ද 😂😂😂
  8. nul

    අලුතෙන් එන්න නියමිත මෙට්‍රො බස් වලට e-tickets , ටෙස්ටින්ග් එකක්....

    කෝබං අර හැම ත්‍රෙඩ් එකේම දුවන ජාත්‍යාලෙන් මදකිපිච්ච සෙට් එක 😂😂😂 මම කියන්නෙ එකෙක්වත් නෑනෙ 😂
  9. nul

    සාදුකින් පෙලන උන්ගෙ කාලයයි

    Too long no one going to read this shit pls add the summary
  10. nul

    Notion

    Notion feels cluttered and overly complex. The moment you start using it it’s easy to lose sight of your original goal and drift into a rabbit hole of trying to figure out the tool itself rather than focusing on what you set out to do. My opinion is just use simple note pad app.
  11. nul

    සිංහළු මරා ගන්නවා රට පුරාම

    සූලු ජාතික බිජ්ජොන්ට එච්චර දෙයක්නම් බෑ කියල අපි දන්නව බං 😂😂😂 .
  12. nul

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    මාරු වෙලා Network printer එකකට connect වෙන්න දවස් ගානක් තටඹලා බැරිම තැන ආයෙම windows වලටම ආව.
  13. nul

    යුද්දෙ අවු 15 ක් තියෙනව මයි 💥🔴

    මොකද මේ සලිඳුගෙ කොලු බඩ්ඩ පයර් වෙලා 😂😂😂
  14. nul

    ඩෝබිලාට Laptop දිලා අමායා හොටෙල් එකේ දි

    යකෝ ලැපයි ලකෂෙයි අරගෙන රෙදි සේදුවත් මොකද උඹ වගෙ පිනට කහින්නෙ නැතුව 😂😂
  15. nul

    වැඩ්ඩෙක් තමා😂

    සපුගස්කන්ද මහත්තයා මොකද මේ ඒ පාර ට්‍රැක් පැනල 😂😂😂
  16. nul

    ඝන කැලෑවක් ඇතුළේදී දකින්න ලැබෙන අතිශය දුර්ලභම, ඒ වගේම ඇඟ කිලිපොලා යන බියකරුම දර්ශනයක්

    අපරාදෙ කොටියත් කලු නිසා උඹට මේක කලු පාට අකුරු වලින්ම දාන්න තිබ්බෙ
  17. nul

    ඩෝබිලාට Laptop දිලා අමායා හොටෙල් එකේ දි

    2010 ඉඳන් කඹුරලාවත් එහෙම දෙයක්වත් නොලැබෙනව කියන්නෙ උඹේ තත්වෙ ගැන පොඩ්ඩක් හිතපංකො 😂😂😂

    No contents