බුදු සරණයි යාහලුවේ... දිවය ලොක , අපාය , මනුෂය ලොක මේ සියල්ලම අපිට පේන අපිත් එක්ක අපි දිනෙන් දින ජිවත් වන ලොකයේ තියෙන යථාර්තයි... අවශය වන්නේ තථාගත අපේ බුදු හාමුදුරුවන් කිවාසෙ, හොද දෙය පමණ්යි...බුදු රුවට මල් , පහන් දවසට 100 පාරක් වැන්දත්, අපි කරන කර්මය පමණයි අප පසුපස එන්නේ..එය අපිට බුදු සමිදු...