දැන් බලපන්කෝ ජපන්නු ඉන්න විදිය ලෝකෙ ඉන්න අහින්සකම ජාතිය වගේ.
කවුරුහරි කිරියෙම දාලා තිබ්බ මරනයේ විද්යාගාරය කියලා මුන් මිනිස්සුන්ව පරීක්ශණවලට ගත්ත හැටි.
මම හිතන්නෙ පරමාණු බෝම්බ දෙක දැම්මට පස්සෙ මුන්ව හැදුනා.
එහෙම නැත්නම් එකෙන් මුන්ගේ පවු ඔක්කොම සෝදගෙන ගියා.