කොයි පැත්තෙන් බැලුවත් සිංහල අපි අසරණයි. මමනම් දුක් වෙන්නේ අනාගත අපේ දරැ පරම්පරාවට අත්වෙන ඉරණම ගැන මතක් වෙනකොට. හිතල බලපල්ලකො හම්බ හැත්ත මේකේ මොන ජව්සමක් නටයිද අපේ මට්ටයා තව තව සපිරිස්ථානෙක=ත් දුන්නම. මම දන්නවා අඩුම ගානේ අපේ එව්වන්ට නිදහසේ ආගම අදහන්න දෙන්නැ ඔය යක්කු මේ යන විදියට අන්තවාදි වේගන...