ලබන අවුරුද්දේ ලංකාවේ හදපු කාර් එකක් සිතා ගත නොහැකි අඩු මිලකට විකිණේ . :)
මෙරට මෝටර් රථ වෙළෙඳ පොළේ විප්ලවයක් ඇති කරමින් ශ්රී ලාංකිකයකු විසින් මෙරටදී නිපදවන ලද ප්රථම විදුලි මෝටර් රථය ලබන ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8කට මිලකට වෙළෙඳ පොළට දැමීමට සූදානම් වෙයි. පිටරටින් ගෙන්වා මෙරට අලෙවි...