මම එලකිරියේ ලිපි බලන්න ආවට එකවුන්ට් එකක් තිබුනේ නෑ. අවශ්ය උනෙත් නෑ. මේ කමෙන්ට් එක් දාන්නමඔනේ නිසයි රෙජිස්ටර් උනේ
දන්න දෙයක් කතාකලානම් හොදයි නේද මහත්තයෝ
ඔය රත්තරන් කියන කෙනාගේ වාහන ලිපි බලන්නමයි මම හුගාක් එලකිරි එන්නේ
ඒ මහත්තයා 100 පාරකට වඩා කියලා තියෙනවා මම දැකලා තියෙනවා ඉන්නේ රුසියාවේ...