Hello guys!
ඔයාලා දැනටමත් දන්නවා ඇති මම Spotify එකත් එක්ක පොඩි පොඩි Research and Analysis ටිකක් කරගෙන යන එකෙක් කියලා. අද මම ශෙයා කරන්න ආවෙ, මම Spotify data use කරලා හොයගත්ත ලන්කාවේ වැඩියෙන්ව stream වෙන සින්දු සෙට් එක. මේ ලිස්ට් එකේ සින්හල විතරක් නෙමේ තියෙන්නේ හැබැයි. English, Tamil, Hindi...