ජොන්ස්ටන් ප්රනාන්දු නිදොස් කොට නිදහස්
COLOMBO (News 1st) : 2010 වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් නොකිරීමේ නඩුවෙන් හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අද නිදොස් කොට නිදහස් කෙරිණ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කරමින්...