මේක තමයි බෝ.බ.සේ. ඇදබාපු බොරුව! කොස් දෙල්, හාල් පරිප්පු පැහැදිලිවම හලාල්. ඒවායේ කොහෙද කැප කිරීමක්? හලාල් සහතිකය ඇතුව බිස්කට් හදනකොටත් Maliban/Munchee කොහෙද දෙවියන්ට කැප කරන්නේ? බේගල් පිට බේගල්!! කෑමට මස් ගැනීමට සතුන් මරන්නේ දෙවියන්ගේ නමින්. ඔබ කියන්නේ ඒ ගැන නම්, ඔබල පුජා කරන්නේ මස්ම ද?? :lol...