Conclusion
මෙය විවාදයකට වඩා ප්රශ්න ඇසිමකට පිළිතුරු දීමක්. එසේ ඔබේ අය දුන් පිළිතුරු වල හතරබීරි කම ගැන තමයි මගේ පැමිණිල්ල. ජීවිතය පරදුවට තබා, තමන්ගේ පවුල සහ ළමයි අනාථ වෙන අවදානමත් අරගෙන, රට සහ ජනතාව බේරන්න යුද පිටියට යන සෙබලාට තෑගි වශයෙන් පව් ලැබීම ගැනයි මගේ අප්රසාදය. සමහරු ඒවා පින් සමග balance...