ස්කයිප් ක්රෙඩිට් උදවුවක්
යාලුවනේ මට ලොකු උදවුවක් ඔනේ..:sorry::sorry:
මම එල කිරි එකට සෙට් උනෙ අලුතෙන් :rolleyes::rolleyes:..එහෙවු එකේ මෙහම සීන් කියන එක හරිද මන්ද:confused::confused:..දැන් ඉතින් කියන්න කරන්න වෙන තැනක් නැති හන්දා මෙතන කියන්න හිතුවෙ උදවුවක් ගන්න පුල්වුඅන් කෙනෙක්ගෙන් උදවුවක්...