හොඳ පෝස්ට් එකක්. අදහස් වටිනවා නමුත් අද කාලේ තිබෙන ආර්ථික ගැටළු, සාමාජීය ගැටලු නිසා යහපත් සන්නිවේදනයක් ගොඩනගා ගන්න තිබෙන හැකියාව අඩුයි. විශේෂයෙන්ම විවාහක අය අතර ගැටලු වැඩි වෙන්න බලපාන මූලික හේතුව මුදල් ගැටලුවයි. දැන්කාලේ යුවලක්(විවාහක ) අතර සාක්ච්චාවක් ගොඩනැගුනත් එය ගැටුමක් බවට පරිවර්ථ්නය වෙන්න...