කාලෙකින් ත්රෙඩ් එකක් දාන්නත් බැරි උනා. මේ ටිකේ වෙරි බිසී.. ඔන්න ඉතින් කොහොම හරි විනාඩි 15න් 20න් ත්රෙඩ් එකක් දාන්න නිව්ස් 2ක් හොයල පෝස්ට් එකක් හදාගත්ත ඔයාලට දැනුමක් එකතු කරන්න..:cool:
1.පහල තියෙන්නේ අපේ ලංකාවේ, ඉන්දියාවේ ගත්තු ෆොටෝ නෙමෙයි. ඔය ලෝකේ ප්රබල රටක් උන චීනයේදී දැකගන්න ලැබෙන දෙයක්...