1. BarakOsama

    බයික් ඉම්පෝර්ට් කරන්න පුලුවන්ද?

    Ow neda Japanidan ena un genava.. matath denaganna ona.. India idan.barida machan? UPB Allowance ekagena poddak kiyanna puluvanda?
  2. BarakOsama

    සැමන් කන අයගේ අවධානය පිණිසයි.

    Ow apith ekamai karanne.. YouTube eke video ekak balan.. Ketchup, pepper, salt, oil & water damme.. 45min vage pressure cook karama supiriyata enava... Wadipura ewa freez karanava.. 😉
  3. BarakOsama

    මචෝ ලොකු අවුලක් need a help/ forigen bureau

    දන්න විදිහට කියන්නම්.. මෙහෙට ජොබ් ඔෆර් ලෙටර් එකක් එවද්දි එවන කම්පැනියෙන්ම කෙනෙක් ඒක ඒ රටේ තියෙන ලංකා එම්බසියට ගිහින් සහතික කරගන්න ඕනා. කුවේට් මම හිටපු තැන් එහෙමයි කෙරුනෙ. ඒක ජොබ් එක ඔෆර් කරන කෙනාගෙ වැඩක්.
  4. BarakOsama

    Powerbank help plz

    Meka hodai lap unath charge karanna puluvan
  5. BarakOsama

    බිරියානි එකක් කන්න තැනක්

    Thalapakatti Tamil nadu style.. eka hamotama diravanne na..
  6. BarakOsama

    Macbook Pro 2015 - Motherboard

    mokadda model eka..?
  7. BarakOsama

    Macbook Pro 2015 - Motherboard

    Chip 😒
  8. BarakOsama

    Macbook Pro 2015 - Motherboard

    Chip level repair karana place ekakata pennala baluwada
  9. BarakOsama

    Nic update

    FB eBay groups balapan.. ewaye ID design karana un ad danava..(verification walata) https://www.facebook.com/groups/1170114366747406/
  10. BarakOsama

    ඩයලොග් Seedr.CC ලිමිට් කරලද ගූපියනේ 290kbps 😣

    Seedr eken.limit karala vage.. Hutch eke 1.5-2MBps apu eka den adu wela.. 800-1000KBps enne 😒
  11. BarakOsama

    සරසවි සිසුවියක් ගෙල කපා ඝාතනය කෙරේ

    හලාල් නම පසිඳු චතුරංගලු
  12. BarakOsama

    මොබිටෙල් සිම් ප්‍රශ්නයක් / සිම් ශෝට් වීම

    Mobitel case eka godak thiyenava vage.. 4n kadeka malli kenek kiwwe
  13. BarakOsama

    ඇයි ගොඩක් බඩු වල ගනන් මෙහෙම දාල තියෙන්නෙ...

    දවසක් ඒවා ගන වීඩියෝ එකක් දැක්කා.. ඒවයෙන් යන ප්‍රෝමෝ එක ගැනත් අදහසක් දෙනවලු.. *.99 නම් බෙස්ට් ප්‍රයිස්.. *.49 ඔන් ක්ලියරන්ස් වගේ මොනාහරි.. ටික්ටොක් වීඩියෝ එකක් දැක්කෙ Menna https://vt.tiktok.com/ZS8BR67MA/

    No contents