බුදුන් සරණ ගිය පිටසක්වල ජීවීන්..
මුලින්ම කියන්න ඔනෙ මේක මම හදපු එකක්වත් කාටවත් අපහාසයක් කරන්න හිතාගෙනවත් දාන එකක් නෙමෙයි :no:. ඒ වගේම ඔයාල මේක දකින්නත් ඇති සමහර විට.උදේ බලද්දි මූනු පොතේ තිබ්බ එකක් තමයි මේක. සමහරවිට මේකෙ අයිතිකාර මහත්මයත් එලකිරි සාමජිකයෙක් වෙන්න පුලුවන්. මේක තනිකරම එයාගෙන්...