ලොකූ_උදව්වක්_ඕනේ..
මේ දේ උඹලටත් වෙන්න පුළුවන්...:(:(
මගේ ත්රෙඩ් එකක් එහෙම්පිටින්ම හොරකම් කරලා...:(:(:( මේක මම කොපි පේස්ට් කරපු ත්රෙඩ් එකක් නෙමෙයි. මට ආපු මේල් එකක් සිංහලට කන්වර්ට් කරලයි මම දැම්මේ..
එයා නොදැනුවත්ව මේක කලාද දන්නේ නැහැ..
එත් මම මගේ ත්රෙඩ් එකට දාපු නමමයි එයා එයාගේ ත්රෙඩ්...