1. madushana

    දෙරණ dancing බබ්බු ටික

    පිස්සු හැදෙනවා....
  2. madushana

    ඇඩ් ක්ලික් කිරිලි කරදර නෑ

    ඇඩ් ක්ලික් කිරිලි කරදර නෑ ඩොලර් ගෙඩි පිටින් හොයමු ___________________ ___________________ ___________________ ___________________ ___________________ ___________________ ___________________ ***************** මචන්ලා මෙන්න කොරනව නම් නියම වැඩක්....... සල්ලි ගහක් ඈ... ඇඩ් ක්ලික් කිරිලි කරදර නෑ...
  3. madushana

    වැදගත් එලම එල වීඩියෝ..( අළුත් වැඩක් )

    vathura ban daanne... :yes::yes: oya tea kahata daala thiyenne, nathnam penne nane... ;);)
  4. madushana

    වැදගත් එලම එල වීඩියෝ..( අළුත් වැඩක් )

    මේක අපි පොඩි කාලේ කරපු එකක්... ඕගොල්ලොත් කරලා තියෙනවද....? eJO80hRdVj8
  5. madushana

    කරලා බලමුද...

    eJO80hRdVj8
  6. madushana

    Ape Janadipathi Thumata Banina Unta Reply denna warella

    අපේ රජා කට්ට කපටිය... වෙලාවකට ආඳා වගේ, වෙලාවකට සිංහයා වගේ උත්තර දෙනවා... එල එල අවුලක් නෑ උන්ට ඔහොම තමයි උත්තර දෙන්න ඕනේ.. ගොඩක් උත්තර වල අපි(ජනතාව) ඉස්සරහට දාල බේරුනා, කමක් නෑ රට ගැන ප්‍රශ්නයක්නේ... හැබැයි ඉතින් ඔය උත්තරම ජනතාවටත් දෙන එක තමයි පෙන්න බැරි...
  7. madushana

    Sony Ericsson Live with walkman @ Phone shops at Kurunegala

    පුලුවන්නම් මචෝ, ඔය ගානට වෙන එකකට පලයන්, නැත්නම් ඕක අනිවා වොරන්ටි එක්ක ගනින්... මමත් වොරන්ටි නැතුව අරගෙන කෙලවෙලා ඉන්නේ, සැරින් සැරේ restart වෙනවා.. ෆ්ලෑෂ් කරත් ටික දවසක් තියෙනවා ආයිත් ලෙඩේ එනවා... සමහරු සොෆ්ට්වෙයාර් අවුලක්ලු, සමහරු hardware අවුලක් ලු... එත් තාම විසදුමක් නම් ලැබුනේ නෑ.... ඔය ගානට...
  8. madushana

    Hotel Management course ගැන විස්තර ටිකක්

    http://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000195097&rid=18&ac=DEFZZZ&ec=DEFZZZ උඩ තියෙන ලින්ක් එකට ගිහින් බලපන් මචන්... අවුරුද්දක කෝස් එක නිකන් කරන්න පුළුවන්. හැබැයි පේමන්ට්ස් නැද්ද කොහෙද...
  9. madushana

    පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් ස&#3524

    වැදගත් ... හිතන්න නෙමේ කරන්න යි මිනිසුනේ දැන් ඕනේ...
  10. madushana

    This is Ranli - Great Man

    ලක්කි... මූ හැර තවත් රට කන කාලකන්නි සිටීද...???
  11. madushana

    උත්ගොෂණ ගොඩයි

    නියමයි,,, ඔහොම තමයි වෙන්න ඕනේ... අපි ට ඉන්නේ අපිමයි... අපේ උන් වෙනුවෙන් කතා කරන්න කෑ ගහන්න ඉන්නේ අපි විතරමයි... හැමෝම එකතුවෙමු... අපි සද්ද නැතුව ඉන්නකොට දේශපාලුවෝ හිතන්නේ මෝඩ මිනිස්සු කියල... තව එකතු වෙන්න ඕනේ හරිනම්... මොකද අද සාමාන්‍ය මිනිස්සු හත්දෙනෙක් එලි පිට අමු අමුවේ මැරුවා ... හෙට ...???????
  12. madushana

    සාටකයා ඝාතකයා බව තවමත් තේරුම් නොගත් මහජන&#3501

    හිට්ලර් = මහින්ද හැම එකකටම මහින්දට බනිනව කියනවනම් ඔව් එහෙම තමයි... නායකයෙක් උනාම රටේ හැම දෙයක් ගැනම හොයල බලන්න ඕනේ... මේකේ මුල මේ මී හරක...
  13. madushana

    කැනන් 650D For Sell

    Thank guys for bumps.... ;)
  14. madushana

    කැනන් 650D For Sell

    ඔව් මචන්... camera lk warrenty තියෙන්නේ....
  15. madushana

    කැනන් 650D For Sell

    කැම් එක එළකිරි මචන්... හදිසි මුදල් අවශ්‍යතාවයකටයි විකුනන්නේ.... dry box and camera bag දෙකත් විකුනනවා වෙනම...
  16. madushana

    Canon vs Nikon Help !!

    Refer Below ____ http://ikman.lk/en/canon-650d-efs-1855-is-ii-kit-for-sale-gampaha http://www.elakiri.com/forum/showthread.php?p=15140666#post15140666
  17. madushana

    කැනන් 650D For Sell

    Canon 650D WITH EF-S 18-55 IS II KIT Used with Good Condition Camera with..., SD CARD READER, 8GB MEMORY CARD, Rs. 75000/= with 6 Month warrenty Call = 0772265683
  18. madushana

    කැනන් 650D Sell

    meka sell karanna hithenne na machan..Hadisi mudal awashyathavayak nisa sell karanne. Video karana kenekta unath pattama watinawa me cam eka...
  19. madushana

    කැනන් 650D Sell

    body koheda?? Japan Body shutter count?? around 5k wage athi lenz mokadda 18-55 IS ekak
  20. madushana

    කැනන් 650D Sell

    650D ekakmada gaththe? mama meka gannakota 125kata thibune camera.lk eke. metropoliton eke thibune 139kata...

    No contents