1. Kiddo7

    යු ටියුබ් වීඩියෝ හදන්න

    යු ටියුබ් වීඩියෝ හදන්න Pc එකට ගහන්න හොඳ microphone එකක් කියන්නකෝ (අඩු එකක් )
  2. Kiddo7

    ජීවිතේ ප්‍රථම වතාවට

    kohenda meka gatte?
  3. Kiddo7

    පිටරට සල්ලි දවසින් ලංකාවට ගෙන්න ගන්න විදියක් දන්නවද ?

    පොඩි freelance වැඩ ටිකක් සෙට්වෙන්න තියෙනවා ඉක්මනට advanced payment එක ගෙන්න ගන්න විදියක් කියන්නකෝ . මොකෝ advance එක check කරලා තමා වැඩේ කරන්න පටන් ගන්න වෙන්නේ පරක්කු වෙන්න වෙන්න කරන්න තියෙන වැඩෙත් කල් යනවා . :yes::yes::yes:
  4. Kiddo7

    රත්තරන් පවුම් කාසි ගන්න

    මචං රත්තරන් බිස්කට් , කාසි ගන්න හොද කොහෙද , ගාන අඩු කොහෙද ? බැංකුවල නැද්ද ? පවුම තමා බැලුවේ ගන්න .

    No contents