1.ආදරය අවශ්යයි ජීවිතය ඉදිරියට යන්න target අවශ්යයි:yes:
2.මාස 3න් බැන්දේ:love: බැදලා අවුරුදු 1 1/2 වෙනවා:love:
3. 26
4. proposal
5.canada , australia ගෙවල්:P දැන් ඉන්න ගේ හැදුවේ මගේ ඉඩමේ එයාගේ සල්ලි වලින් මගේ අම්මා තාත්තා ඉන්න නිසා එහෙ දැන්ම යන්නේ නැ තව ඉදිරියට ලැබෙන්න දේවල් තියෙනවා :P...