මුලින්ම කියන්න ඕනේ, LineageOS එක අපේ තොරතුර එකතු කරලා, ඒවා විකුණලා සල්ලි හොයන්නේ නෑ. ඒක උන්ගේ privacy policy එකේ පැහැදිලිවම කියනවා. ලංකාවේ වගේ නෙවෙයි, බටහිර හොරාට කරන්න ගියොත් නඩු වැටෙනවා. විශේෂයෙන්ම යුරෝපේ රටවල privacy law එක ගොඩක් තදයි. ජර්මනියේ google street view එකත් නෑ, privacy law එකේ සැර...