මචං bike එක සම්බන්දව මගේ අත් දැකීමක් කියන්නම් මන් මුලින්ම පාවිච්චි කරේ
fz එකක් එකේ භයානක අනතුරකින් පස්සේ ගත්තා dio එකක් dio එක ගැන නම් කියන්න තියෙන්නේ bike එකේ ගැස්සිල්ල වැඩි පුක රිදෙනවා ටිකක් වෙලා යනකොට හොද pickup එකක් තියෙනාවා ලග pickup වෙනවා තෙල්
කරනවනං හොරයි berkuth හොරයි මගේ එකෙන්...