මුලික ආර්ථික විද්යාව දන්න කට්ටියට ඕක තේරෙන්න ඕන.:yes::yes:
මට මතක විදියට මුදල් මැවීම කියන්නේ ඔය හා සමාන ක්රියාවලියක් තාම.
එක වෙන්නේ වාණිජ බැංකු ඉතුරුම් තැන්පත් ලබාගෙන එක පදනම් කරගෙන චෙක් පත් නිකුත් කිරීම මගින්.
එකේ ක්රියාවලියක් තියනවා දිග වැඩියි..:dull:
සරලව කියනවනම් ආර්ථික විද්යාවේ...