1. Z e u s

    Samsung A9 (2018) vs S10+ photo quality

    උඹ Flagship ෆෝන් එකක් පාවිච්චි කළාම ඔය අහන එකට උත්තර ලැබේවි. මම S7 එක අවුරුදු අඩුම ගානේ 4ක් විතර පාවිච්චි කළා. එකම එක දවසක මට ලැගින්ග් එකක් දැනිලා නෑ. කැමරා වගේම අනිත් දේවල් ෆෝම් එක ගත්ත දවසේ වගේම තිබුනා. ඒ ඔක්කොටම වඩා වතුර යන්නේ නෑ. තව දේවල් ගොඩයි. ඇපල් වල Hardware එච්චර ලොකුවට නැති වුනාට උන්ගේ...
  2. Z e u s

    -Api Machan Shinayaki Rae-

    එච්චර ගතියක් නෑනේ බං.. උන් කරන වීඩියෝවල වගේ පිච් එකේ සින්ග් කරන්නත් බෑ මුන්ට. මට හිතුන එක කිව්වේ...:yes:
  3. Z e u s

    Samsung A9 (2018) vs S10+ photo quality

    නෑ මචං.. මේකේ තියෙන කැමරා ඩුවල් පික්සල්. A9 එකේ වගේ නෙවෙයි. මම එක උදාරණයක් දෙන්නම්, Canon ලාගේ Full Frame DSLR එකක් තමයි 6D කියන්නේ. Full Frame DSLR එකක් කියන එක ගැන උඹට Idea එකක් තියෙනවා ඇති. හැබැයි මචං, ඒකත් පික්සල් 12. එතකොට තේරෙනවා නේද පික්සල් වලට වඩා දේවල් තියෙනවා කියලා.. අනික, S10+ එකට...
  4. Z e u s

    රතනහිමි සිoහලයා වෙනුවෙන් බඩගින්නේ. Cannibal freedom party

    දැනටම මඩකලපුව දෙමළ අයත් සපෝට් කරන්න පටන් අරගෙන.. ඊයේ රෑ ප්‍රවෘත්ති
  5. Z e u s

    Samsung A9 (2018) vs S10+ photo quality

    මගේ S10+ එකක් තියෙන්නේ. ලොකු වෙනසක් නම් තේරෙන්නේ නෑ. ඒත් මම දන්න විදියට මේකේ තියෙන්නේ "පික්සල්" නෙවෙයි. "ඩුවල් පික්සල්" කියලා එකක්. ඒකෙන් ලොකු වෙනසක් වෙනවා. මම ඉස්සර පාවිච්චි කළා S7 එකක්. ඒකේ කැමරා එක පික්සල් 12යි. හැබැයි ෆොටෝස් පට්ට. ඒකෙත් තිබුනේ ඩුවල් පික්සල්..
  6. Z e u s

    රතන හිමි මාරාන්තික උපවාසයක

    :lol::lol::lol: dan api ahuwenne ne owata...
  7. Z e u s

    මහනුවරත් වඳ සැත්කම්...?

    මහනුවරත් වඳ සැත්කම්...? ඉවසිලිමත්ව මෙය කියවන්න... VOG. Dr. Siraj and another Muslim woman doctor of Peradeniya teaching hospital performed same surgery by clamping the fallopian tubes during C-section surgeries for over six thousand Sinhalese women (mid 2000 onwards) in Peradeniya area. The...
  8. Z e u s

    Right of Way

    Bupm
  9. Z e u s

    දකුණට ට්‍රිප් එකක්

    [CENTER] :yes::yes::yes:
  10. Z e u s

    DJI Action Camera

    :yes::yes:
  11. Z e u s

    ගොඩ යන්න කෝමාරිකා වගාව

    මචංලා, කෝමාරිකා පැල (අඟල් 05ට වැඩි අඟල් 7ට අඩු) පැල ඕනෑම ප්‍රමාණයක් ගන්නවා. දන්න කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ කරන්න..

    No contents