මොකක්ද මේ හැකින් .....
සරලව “වෙනත් පධ්දතියකට හෝ ජාලයකට අනවසරයෙන් ඇතුලත් වීම හැකින් ලෙස හදුන්වයි , “
නමුත් සමහරු මෙය Cracking යනුවෙන් නම් කරයි , ප්රධාන වශයෙන් “WHITE HATS”
යනුවෙන් නම් කරන්නන් BLACK HAT වරු CRACKERS ල වශයෙන් හැදින්විය යුතු යයි තර්ක කරයි ,
මෙහෙදී මම ඒ පිලිබඳ විස්තර කිරීමට අදහස්...