KASP ගේ ත්රෙඩ් එකේ සින් එකක්
මෙන්න අමුතුම වර්ගයේ වල් සතෙක් .
පොඩ්ඩක් මෙයාගෙන් පරෙස්සම් වෙන්න .මෙයා අපෙන් රේප් ඉල්ලලා අපේම රේප් කපාගෙන යන පොරක්
kasp කියන එක්කෙනාගේ ත්රෙඩ් එකේ දී කවුරු හරි කුනුහරුපයක් දාලා මගේ රේප් කපලා තිබුනා.
මම ඒ ගැන කෙලින්ම kaspකියන එක්කෙනාගෙන් ඇහුවා.
එත කොට මෙයා ඊයේ මගේ...