මගෙන් ප්රශ්න අහන අයට මම බනිනවනම් ඒකෙන් පේන්නෙ,,මගේ පිරිහිච්ච මානසික තත්වය සහ අහන ප්රශ්න වලට මගේ ලග පිළිතුරු නොමැත බව විතරයි සහෝ..
ok :(
මම කව්ද කියල මිනිස්සු නොදැනිම සහ ඔයා මට මල්ලි කියල ඇමතීම අතර තියන සම්බන්දය මොකද්ද..? කොහොම උනත් කමක් නෑ සහෝ ඔයා මට මොනවා කියල කතා කරත් මට ප්රශ්නයක්...