අවසානය මෙයනම්...
අවසානය මෙයනම්
වෙන කුමක් කරන්නද මං
ආදරෙන් බදා ඔබ ලඟින් තියාගත්
කාලය නිමවුනි නම්
හදාගන්න හිත දැන්
කුමක් කරන්නද මං...
ඔබ නෑ මං විඳවන හැටි දන්නේ
දුක වාවන් දැන් කොහොමද ඉන්නේ
හද පාරන් යන දුක් ගඟුලැල්ලේ
ගිලිලා මියැදෙන්නද මට වෙන්නේ...
මතකය අමතක නම්
යලි මතක් වෙන්නේ නැතිනම්
මගේ දෑස්...