මචංලා ඇයි අපිට සිරාවට කෙල්ලෙක් නැත්තේ
මචංලා ඇයි අපිට සිරාවට කෙල්ලෙක් නැත්තේ
මම අද MC පැත්තේ ගියා හැම තැනම Couple බන් ලස්සන කෙල්ලොන්ට චාටර් කොල්ලෝ හිටියා බන් මම එ කොල්ල්න්ට අපහස කරනවා නෙවෙයි බන් එත් සමහර කොල්ලෝ රස්තියාදු කාරයෝ වගේ එත් ඉන්නේ මල් වගේ ලස්සන කොල්ලෝ මම handsome smart කොල්ලෙක්...