1. nevermindNevergiveup

    අනුර

    Work smart not hart
  2. nevermindNevergiveup

    විමල් සර්

    බබෙකුත් හම්බෙන්න ඉන්නවා නේද
  3. nevermindNevergiveup

    රිදී පාට කල පා තුඩු පයට පෑගිලා...

    නපුරු වී ඔයා මා බලලෙකුට සම කලා
  4. nevermindNevergiveup

    ටියුසන් කරලා ගත්ත වාහන

    ටියුෂන් ෆී දෙන අම්මලා තාත්තලට කිසිම ස්තූතියක් කරලා නෑ කුහක හැත්ත
  5. nevermindNevergiveup

    පන්සලට බඩු ගෙනාපු කවුද මේ බුද්දික ? බුදුදහමට අපහාස කරන පල්ලි කාක්කෙක්ද ?

    හරිනම් කරන්න ඕනෙ ගමේ උන් ආපහු ඔය පන්සලට නොයා ඉන්න එක
  6. nevermindNevergiveup

    පිරිසිදු බෞද්ධයෙක්ට මල පැනලා 😂

    වලදලා නෙවෙයි වළඳලා. අව්ත් නෙවෙයි ඇවිත්. අනුන්ගෙ ඇද හෙව්වට තෝ සිංහලත් බැරි පරයෙක් වගේ මට පේන්නේ. හැබැයි එක දෙයක් උඹ නොදැනුවත්ව හරි හරියට දාලා තියෙනවා. ගොඩක් තැන්වල "පිරිසිදු" කියලා කිව්වට හරිනම් කියන්න ඕනේ "පිරිසුදු" තමයි.
  7. nevermindNevergiveup

    දොස්තරගේ vezel එකට බඩු බනිස් 💔

    උඹ නේද ඒ ලැට් එක කැඩුවෙ?
  8. nevermindNevergiveup

    🛑 උපත විපත එකම දවසේ

    Sri Lankans aren't natural swimmers & we don't have that physique either. So it's better not to risk lives by stepping into unpredictable waters @Tramadol @Bulathaa
  9. nevermindNevergiveup

    ඩීසල් වලට බූමිතෙල් කල්වං කරලා ශෙඩ් වලට දාන ජාවාරමක්

    ඉතින් බූමිතෙල් කියන්නෙ ජෙට් ෆුවෙල්නෙ
  10. nevermindNevergiveup

    House [Mix] New 🔥

    කැරිකෙ එකක්ද
  11. nevermindNevergiveup

    දොස්තරගේ vezel එකට බඩු බනිස් 💔

    මට දැන් වෙසල් ගන්නත් බයයි @Tramadol @Bulathaa

    No contents