1. nevermindNevergiveup

    ජපන් වැරදිලා අවුරුදු 2ක් හිරේ..😨🇯🇵

    But it was translator's fault, how come the judge be that dumb not to reverify what she actually meant?
  2. nevermindNevergiveup

    1990/2000ස් ගනන් වල combine maths කරපු උන්ට මෙතුමාව තාම මතක ඇති 😍😍

    බලපන් ඉතින් මැරෙනකම්ම දන්නෑ මෙහෙම පොරක් හිටියා කියලා නිවන් සුව 🙏🏻
  3. nevermindNevergiveup

    කසාද බඳින්න එපා !!!

    ඒත් ඌ ජොනී සින්ස් වගේ
  4. nevermindNevergiveup

    කසාද බඳින්න එපා !!!

    හැබැයි අරූගෙ කොණ්ඩෙ ගිහින් ටුපේ එකක් දාගෙන ඉන්නෙ
  5. nevermindNevergiveup

    නඩු වාරෙට කලින් ස්වර්ගස්ථ වුන ලිස්ට් එක

    නන්දන ගුණතිලක - සාක්කිකාරයෙක් වෙන්න හිටියෙ ඊට කලින් කප් ගැහුවා
  6. nevermindNevergiveup

    පක්ගෙඩියා 🤣

    තක්ගෙඩි 🍑කවල් වලට නැගලා 🍑ක්ගෙඩි පලන මම තමයි මහ 🍆ක් ගෙඩියා
  7. nevermindNevergiveup

    Dai Dai - FIFA World Cup Official Song - Shakira ⚽️ 🏟️🏆🇺🇸 🇲🇽 🇨🇦

    නාකි හුචක්කුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
  8. nevermindNevergiveup

    10$ picture විත් ආලෝකා. අපේ ගැනු හොදයී නේ බං.

    අලවකයා අපේ උන් එක්ක ඔහොම ඉන්නෑ බන්
  9. nevermindNevergiveup

    අඩෝ මූ මැරිල තියෙන්නේ අරවින්දගේ ගෙදර 😲

    ඒකියන්නෙ මරලා තියෙන්නෙ අරවින්ද ලොකුගේ?
  10. nevermindNevergiveup

    එකම යුනිට් ගානක්. මාස දෙකක්

    ඔව් ඉතින් බිල නැග්ගුවනෙ
  11. nevermindNevergiveup

    Hantavirus ලොව පුරා පැතිරී යන ලකුණු❗

    Who's gonna be the culprit this time? Last time it was China

    No contents