මේ බලපන්කෝ.. මගේ ලග්නේ කටක.. මුන් දෙන්න 2019 ගැන කියන්නේ අහසට පොලව වගේ වෙනස් විස්තර දෙකක් :oo:
එකෙක් කියනවා 2019 සුපිරිම අවුරුද්දක් ලු :P
අනිත් එකා කියනවා 2019 හොම්බෙන් යන්න කෙලවෙනවලු..:baffled:
මේ සාස්තරෙත් ඉවරයි බන් දැන්.. සිංහලයා කොහොමහරි ඒකටත් ඇරියා... "ප්රයිඩ් රයිස්" "රයිස්" උනා වගේ...