මම පොඩි කාලේ ඉදන් ක්රිකට් මැච් බලන්න මාරම ආසයි.ඉස්සර අපි හිටියේ රජයේ නිල නිවාස වල(quarters) . හිටියේ උඩ තට්ටුවේ.පල්ලෙහා තට්ටුවේ තව ගෙයක් තිබුණා.දවසක් මැච් එකක අන්තිම ඕවර 5 යන වෙලාවේ මට පොඩි සූ බරක් ඇවිල්ලා ඉතුරු ඕවර් ටික මිස් වෙයි කියලා බයට ජනේලෙන් ඇග එලියට දාලා පීල්ල දිගේ යන විදිහට සූ...