ප්රාදේශීය සභා වල සල්ලි කොහෙද යන්නෙ? "අත්තම" කියාගෙන මිනිස්සුන්ගෙ ශ්රමය නොමිලේ නගර සුද්ද කරගන්න ගන්න නම්, සභාවල් වලට එකතුවෙන බදු කැටේට දානවලුද? මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වැඩ කරපල්ලා කියල අනුර මයික් වලට කීවට, බිම්මට්ටමේ උන් මෙලෝ වැඩක් කරන්නෙ නැහැ කියල අනුර නොදැන ඉන්න විදියක් නැහැනේ...