තමන් මුලින්ම පන වගේ ආදරේ අරපු කෙල්ලව බඳින්න පූරුවෙ පිනක් තියෙන්න ඕනා බන්,මම ඇතුලු ගොඩ දෙනෙක්ට එහෙම පිනක් නෑ.
මමත් කෙල්ලෙක්ට හිතින් ලව් කලා අවුරුදු 7ක්.ඒකාලෙ වචනයක් වත් කතා කරන්න උනේ නෑ,අඩුම ගානෙ හිනා වෙන්න වත් පුලුවන් උනේ නෑ.එයා දැන් ඉන්නෙ පේරෙ කැම්පස් එකේ.හැබැයි දැන් මගේ හොඳ යාලුවෙක්.මට තාම වෙන...