1. Mint90

    බය්යනි..උබලාට අවස්තාවක්..

    මචන් ඔහොම දෙපැත්තට බෙදිලා වලි දාගන්න එපා බන්.අපේ රට ගොඩ දාන්න හැමෝම එකතු වෙලා වැඩ කරමු...අපි එකතු උනේ නැත්නම් මේ රට කවදාවත් ගොඩ දාගන්න බෑ මචන්ලා.... :frown: හරි දුකෙන් ඉන්නෙ මේ ටිකේ.... :no:
  2. Mint90

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    ඔව් මචන් උන් පොඩියට හිතාගෙන හිටියට ITකොල්ලන්ට ගෙදර ඉඳන් මේකට උත්තර දෙන්න පුලුවන් ඇඩෙන්න.මුන් ඉල්ලන් කන්න හදන්නෙ.... ඔව් අයියෙ ඒක හොඳයි.අපිව දැනුවත් කරන්න මොකද උනේ කියලා.... ඊලඟට සීපා එකෙන් කෙලින්නේ construction ෆීල්ඩ් එකට.කොහොමද ඉන්දියන් උන් දවසට 250 ට වැඩ කරද්දි තියෙන ආතල් එක....
  3. Mint90

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    ඔව් බන් අනිවා මේකට හැමෝම පෙල ගැහෙන්න ඕනා.හැමෝටම කෙලවෙලා යන පොටක්.... :no:
  4. Mint90

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    රටට ගොඩ යන්න තිබ්බ එක side එකක් IT කියන්නෙ.මුන් ඒකටම කෙලලා තමයි පටන් ගන්නෙ.පටන් ගන්නෙ මේකෙන් ඒත් හැම industry එකකටම කෙලවෙලා යනවා.මේකට IT කරන උන් විතරක් නෙවෙයි අනිත් ජොබ් කරන උනුත් එකතුවෙලා මොකක් හරි පියවරක් ගන්න ඕනෙ. ඒකට කවුරුත් sසූදානම් නැත්නම් පුලු පුලුවන් විදිහට මොනව හරි කරගෙන වෙන රටකටවත්...
  5. Mint90

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    අනේ මුන්ගෙ PhD හොඳයි බන් බල්ලන්ට ගහන්න.මෙලෝ රහක් නැති හැත්ත......මගේ ඉන්දියාවෙ ඉගෙනගන්න යාලුවො කියනවා මුන්ට ඩිග්‍රී තිබ්බට මොන ප***ක් වත් බැරිලු...... :P
  6. Mint90

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා කියන්නෙ ඇත්තද බන්.එහෙම උනොත් අපිට වෙන්නෙ මොකද බන්.අපේ රටේ IT කරන්න ඉන්න උන් කොයිතරම් ඉන්නවද.ඉන්දියන් උන් ඇවිත් ආප්ප දානවා වගේ කුනු කොල්ලෙට වැඩ කරන්න ගත්තොත් අපේ රටේ IT කරන උන්ට මොකද වෙන්නෙ.... :no...
  7. Mint90

    සුපිරිම භාණ්ඩයක්

    මේ තියෙන්නෙ මෙයාට රුසියාවෙන් දීපු උත්තරේ... :) anti-aricraft gun එකකින් වැදුනු A -10 එකක්
  8. Mint90

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    30k වගේ පුලුවන් බන්.මම තාම ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරලා නෑ බන්.මගේ මුල්ම phon එක මේක.මගේ යාලුවො ඔක්කොම පාවිච්චි කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ්.උන් හැම එකාම කියන්නෙ එයින් එකක් ගනින් කියලා.ඒත් මම වින්ඩොව්ස් tab එකක් පාවිච්චි කරනවා.ඒක නිසා මම ආසයි වින්ඩොව්ස් 4න් එකකට
  9. Mint90

    අන්නාසි කනවානම් පරිස්සමෙන්!

    මචන් විස තියෙන සර්පයො අන්නාසි කෑවට පස්සෙ අන්නාසි ගෙඩියෙත් විස තියෙනවද නැද්ද කියන්න දන්නෙ නෑ.ඒත් මම දන්න අන්නාසි වත්තක් කරපු සීයා කෙනෙක් දැකලා තියෙනවා නයි හොඳට ඉදුනු අන්නාසි කනවා....
  10. Mint90

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් softlogic ලගෙ windows phone ගැන තියෙන fb page එකේ දාල තිබ්බා ජනවාරි මාසෙ අන්තිම වගේ වෙනකොට උන්ගෙ stores වලට දානවා කියලා....ඒත් ඉතින් adual sim එකක් තමයි බන් හොයන්නෙ.කවදා එයිද මන්දා..... :oo: ඒකන් නැත්නම් ගන්න හොඳ phon එක මොකක්ද බන් :confused: ලොකු budjet එකක් නම් නෑ මගේ ලඟ......
  11. Mint90

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් microsoft 550 එක ලංකාවට එන්න කොයි වගේ කල් යයිද.ඒකෙ dual sim එක එන්න තවත් කල් යයි නේද.25කට වගේ එකක් හොයන්නෙ බන්.550 එක අලුත් නිසා ඔඩ්ඩක් එනකම් හිටියෙ.ඒත් කවද වෙනකම් ඉන්න වෙයිද දන්නෙ නෑ..........
  12. Mint90

    ඉංග්‍රීසින් බ්‍රිතාන්‍ය සටන ජයගත් හැටි

    I :love: eagle squadron......my heartiest heros :cool: පොඩි කොල්ලො බන් සේරම වගේ ඉන්නේ :cool: :rolleyes:
  13. Mint90

    වීරයෝ මැරුණාට නොමළ වග කියාපන්...

    මල් යහනාවක් මත සුව මරණය හෙල විරුවන් හට උරුම නැතේ,කිසිදා නොමියෙන මල් පූදිනවා විරුවම් මල රණ බිම මත්තේ :dull:
  14. Mint90

    ඉංග්‍රීසින් බ්‍රිතාන්‍ය සටන ජයගත් හැටි

    මචන් eagle squadron එක ගැන දාන්නෙ නැතුව battle of britain සම්පූර්ණ වෙන්නෙ නෑ නේද :) :D
  15. Mint90

    අපි මන්නාරම් ගියෙමු.

    පට්ට බන්.අපිත් ගියා එක පාරක්.hහැබැයි නැවතුනේ නම් නෑ.කරවල වාඩි සෑහෙන තියෙනවා.උඹ මේකෙ දාල තිබ්බ ඔක්කොම තැන් වලට ගියා. මචන් ට්‍රිප් එකක් ගිය ත්‍රෙඩ් එකක් දාද්දි ඒකට කාපු බීපුවා වලත් ෆොටෝ දැම්මාම මාර ගතියක් එන්නේ.මොකද අපිට නිතර හම්බුවෙන්නෙ නැති කෑම හම්බු වෙනවනෙ.

    No contents