1. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හශෝ.. මටයි මගේ සුදු බබීටයි සින්දුවක් ඕනේ.. මෙතනින් කැමති එකක් දෙන්න.. පුළුවන් නම් සිංදු දෙකම දෙන්න.. සඳ කින්නරාවි මාගේ.. මදහස් පාළම
  2. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ගහමු පැලෙන්නම..
  3. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    කස්ටියම ගොඩයනවා වගේ නේද..??
  4. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    කියුබාව ඉදිරියේ රජවරුන්ද දන නවා ඇත..
  5. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඒකත් හොඳයි.. එහෙමනම් පෝය දවසේ ගෙදර ඉඳලා.. උදේ ඉඳලා හවස් වෙනකන්ම PC එක ළඟ අස් කරලා, නටන්න ඉඩ ලෑස්තිකරගෙන ඉමු හොදේ.. බණ අහගෙන ගෙවල් අස් කරන්න.. එළකිරි රේඩියෝ අහගෙන ආයෙත් ඒවා හැඩි වෙන්නම නටන්න.. අපිත් එන්නම් හොදේ කුස්සිය පැත්තේ.. (පෙබරවාරි මාසයේ පෝය දිනයට මෙය අදාල නොවන ගහ කරුණාවෙන් සළකන්න) මේ...
  6. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ආඩම්බරයි හොදේ.. සුබපැතුම්..
  7. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ගහමු පැලෙන්න..
  8. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මම වගේම Busy ද දන්නේ නෑ.. අපේ Batch එකේ ඉන්නවද දන්නේ නෑ.. :P
  9. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    එලකිරි එලකිරි.. මම මතක් කලා කියන්න.. මට එයත් එක්ක නම් කිසි තරහක් නෑ කියන්න.. එයා හිතන දේවල් නම් මම දන්නේ නෑ.. පුළුවන් කෙනෙක් ඉන්නවානම් මෙයාට තේරුම් කරලා දෙන්න මම මල්බබගේ FAKE එකක් නොවන වග හා මම කිසිම පුද්ගලයෙක්ට කඩේ නොයන වග.. ඉත්තූතියි.. ලඋ යූ.. උම්ම්ම්ම්මා..
  10. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    පොරද දැන් පොර..??
  11. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මේ දැනුත් ආසයි බං Show එකක් ගහන්න.. උණ තියෙනවනේ තාමත්.. වෙලාවක් ලැබුන ගමන් කියන්නම්.. කොහොමහරි පැයකට දැකකට හරි එකක් කරමු.. පෝය දවසකට හරි.. (මම ගහන ඒවා පෝයත් එක්ක සෙට්වෙයිද දන්නේ නෑ..)
  12. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    සැසා.. දැන් කවුද බං කුස්සියේ ඉන්නේ..?? Blacka එහෙම කෝ..??
  13. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    එලකිරි.කොම්..
  14. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මේ.. අර මගේ කිකි කෑල්ල දැන් නැද්ද..?? ~Titi~ දැන් කොහෙද එයා..??
  15. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අඩේ හශෝ.. උඹේ Voice එක ඇහුවෙත් පට්ටම කාලෙකින් බං.. මොකද වෙන්නේ..?? කොහොමද කුස්සිය පැත්තේ වැඩ..??
  16. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    adata singlish walin gahanawa bolaw.. meke switch kara kara inna giyahama epa wenawa mata..
  17. GIhan GTR

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    වැඩේ මෙහේ නේද..??
  18. GIhan GTR

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    දැන් මේක ඉවරද..?? හශා ගහනවද දැන්..??

    No contents