ඒත් හිත යන්නෙ අරයැයිටනෙ
සික්කත් පව් බන්
මාර්තු 2 පෝය දවසෙ පොරගෙ එකම ලමයා දුව (88 ඉපදිලා තියෙන්නෙ) ස්කූටියෙ යද්දි පිටිපස්සෙන් වාහනයක් හැපිලා මැරිලා. පුත්තු 3න් දෙනෙක්ලු ඉන්නෙ ඉස්කෝලෙ යන. මිනිහා මට අඬ අඬ කිව්වා තුන්මාසෙ දානෙට එන්න කියලා
@Bulathaa @Mr UNKNOWN