1. WhiteWalker

    ඩිස්ප්ලේ එකට කෙල උනාද???

    crt එකක් නේ ? :dull: :dull: අද උදේ මගෙත් ඔිකම වුනා :shocked: :shocked: කාලගුණේ මාෙකක් හරි බලපෑමක්ද දන්නෑ :shocked: :shocked: තව කාටවත් මෙහෙම වුනාද ? :dull: :dull:
  2. WhiteWalker

    හෙට_නිවාඩුද?

    ඉස්කාේල නිවාඩුනෙ ? :dull: :dull:
  3. WhiteWalker

    India records its highest temperature ever!

    කීයක් මැරිලද ගාේඩ් ? :dull: :dull:
  4. WhiteWalker

    amazon kindle ගැන

    fire එක හදල තියෙන්නෙ පාෙත් කියවන්න නෙමේ :no: :no:
  5. WhiteWalker

    අපේ රටට එන ආධාර???

    උන් අාධාර අරං ගිහිං එ්ව විකුණල ගහනව :dull: :dull:
  6. WhiteWalker

    ලැජ්ජාව

    හාෙදට වෙටෙන්න බීල නැගපං කිසි ලැජ්ජාවක් නැතුව අගේට කතා කලෑකි :yes: :yes: බම්ප්
  7. WhiteWalker

    හරි ආයෙත් නාපංකො ඉතිං !

    කාෙහාෙමද බං ඔය කාෙල රතු කහ පාට තියෙන සිතියමක් බලල අායෙත් වහිනව කියන්නෙ ? :sorry: :sorry:
  8. WhiteWalker

    oya hambunata passe

    ලාම්පු තෙල් ටිකක් වක්කල්ල ගිණිතියල දාපංකාෙ ඔිකට :dull: :dull:
  9. WhiteWalker

    amazon kindle ගැන

    මාත් දැකල නෑ බං :no: :no: ගමු :D :D
  10. WhiteWalker

    amazon kindle ගැන

    එල :D :D කලර් නෑ :no: :no: කලර් එකක් තියෙනව එ්ක පාෙත් කියවන්න එච්චරම හරියන්නෑ බං :no: :no:
  11. WhiteWalker

    Do you watch TV ?

    කද්දි ප්‍රවෘති දාල තිබ්බාෙත් බලනව :yes: :yes: එ් අැරෙන්න කාෙහෙ හරි නෑයෙක්ගෙ ගෙදර ගියාෙත් උන් දාල තිබ්බාෙත් ඉතිං දකිනවනෙ :angry: :angry: එච්චරයි :dull: :dull: ගෙදර ටීවි එකේ නං රිමාෙට් එකවත් අල්ල නෑ දැන් මාස ගානකිං :no: :no:
  12. WhiteWalker

    amazon kindle ගැන

    kindle එකත් 6 inch නෙ මදි වෙයිද බං ? :sorry: :sorry: උන් අවුරුද්දෙන් අවුරුද්දට රිලීස් කරනවද ? :shocked: :shocked: එල :D :D internet නං යන්න ඔිනෙ නෑ බං කියවන්න විතරක් තිබ්බනං අැති :) :) බෑක් ලයිට් එක LED 4ක් නේ බං ? චා විදිහට ස්ක්‍රීන් එකට ටාේච් ගැහුව වගේ නැතුව හාෙදට විසිරිලා එලිය...
  13. WhiteWalker

    amazon kindle ගැන

    වෙන ත්‍රෙඩ් එකක මං දැක්ක එකෙක් mc එකේ shop එකකිං ගත්ත කියල දාල තිබ්බ :yes: :yes: thanks අහ් එකක් අහන්න අමතක වුනා kindle එකේ dictionary එක බලන්න wifi කනෙක්ට් කල්ල තියෙන්න ඔිනෙද බං ?
  14. WhiteWalker

    amazon kindle ගැන

    පාෙත් වල ගනං වල හැටියට පාෙත් ගන්න ගෙවල් ඉඩම් උකස් තියන්න වෙයි බං :sorry: :sorry: එ් මදිවට රුපියලත් හාේ ගාල බහිනව මේ විදිහට ගියාෙත් කාෙහාෙමත් පාෙත් ගන්න වෙන්නෑ :no: :no: එ්කයි Kindle එකක් ගන්න බැලුවෙ :sorry: :sorry: සුවද නැති එක නං අවුල් තමා බං :sorry: :sorry: පාෙත් වල සුවද එන සෙන්ට් නැද්ද ...
  15. WhiteWalker

    amazon kindle ගැන

    supported file type contents හාෙයාගන්න අමාරුයි කිව්වෙ ? :shocked: :shocked: pdf වලත් ඔිකෙ බලන්න බැරි එ්ව තියෙනවද ? :sorry: :sorry: text reflow කරනව කිව්වෙ ? pdf එකේ දෙපැත්තෙ ඉඩ ගාෙඩක් තියෙනවනං එ් ටික අයිං කල්ල screen එකම පිරෙන්න පේන්න හදාගන්න එකටද ? :shocked: :shocked:
  16. WhiteWalker

    amazon kindle ගැන

    thanks එච්චරම හදිස්සියක් නෑ පස්සෙ හරි කියන්න පුලුවන්නං කමක් නෑ :) :) අපරාදෙ උබලගෙන් පෞද්ගලික අදහස් අැහුවෙ :rolleyes: :rolleyes: ටැබ් වල පාෙත් කියවන්න බෑනෙ බං :no: :no: බැටරියත් බහිනව අැහැටත් අමාරුයි :sorry: :sorry: එ් නිසා kindle එකක්ම ගන්නයි බැලුවෙ :yes: :yes: අැයි වෙන මේ වගේ...
  17. WhiteWalker

    amazon kindle ගැන

    අනික් අහල තියෙන එ්ව ගැනත් අදහසක් නැද්ද ? :rolleyes: :rolleyes:
  18. WhiteWalker

    මෙහෙම වුනොත් ?

    සල්ලි දුන්නෙ මාෙකටද යකාේ නිකං එන්න එපායැ :angry: :angry:
  19. WhiteWalker

    TWISTED in trouble...

    කඩාගෙන ගිහිං එහෙම නෑනෙ ?

    No contents