1. WhiteWalker

    Game of Thrones Fans

    තේරුන්නෑ :eek: :eek:
  2. WhiteWalker

    Game of Thrones Fans

    Why didn't the High Sparrow kill Cersei instead of making her take the walk of shame? Why in the world would he have killed her? His goal wasn't to kill her. He wanted to establish power over her. He wanted to break her spirit and bend her to his will. Fortunately for him, humiliating Cersei...
  3. WhiteWalker

    things you have done for love

    අැන්ටනාවෙන් පැන්න :sorry: :sorry: අැන්ටනාවට නැග්ග වහලෙට නගින්න :sorry: :sorry: වහලෙ ගානටම නැගල ඉන්දැද්දි මෙන්න යකාේ අැන්ටනාව අැල වෙනව :shocked: :shocked: හරියට කල්පනා කරන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ එහෙම්ම අැන්ටනාව අතෑරල පැන්න පිටිපස්සට :sorry: :sorry: අබාධයක් නං වුන්නෑ මටත් පුදුමයි කාෙහාෙමද...
  4. WhiteWalker

    Cargills Food City බලු වැඩේ

    අායෙත් බමිප් වෙලා :rolleyes: :rolleyes:
  5. WhiteWalker

    ෆිල්ම් හෝල් වල කෑම බීම අස්ප ගණන් ඇයි ?

    ඉතිං torrent තියෙන්නෙ එ්කටකනෙ :rolleyes: :rolleyes:
  6. WhiteWalker

    රනිල්ගෙ හැබෑ ස්වරූපය

    ඔික little finger වගේ එකා :sorry: :sorry:
  7. WhiteWalker

    Game of Thrones Fans

    කව්ද කියන්නෙ ? :dull: :dull: අැයි උන්ගෙ මාෙනාද අනික් මිනිස්සුන්ට වඩා වෙනස් ? :eek: :eek: මංනං හිතන්නෑ බං :no: :no: කාෙහාෙමද හාේඩාේර් ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් වුනාෙත් :baffled: :baffled:
  8. WhiteWalker

    Game of Thrones Fans

    :D :D
  9. WhiteWalker

    Game of Thrones Fans

    මැරීගෙන උතුරට අාවෙ එක එකාගෙ හීන වල කාක්කෙක් වෙනන්නද එතකාෙට :sorry: :sorry: එහෙනං මෙතන ටැක් ගැහෙන්නැතුව ගිහිං ඉක්මන්ට 3වෙනි සීසන් එක බලල ඉවර කරපං :D :D
  10. WhiteWalker

    Scurvy මල්වර වෙලා

    ගාේඩ් ජම්බු ගහෙන් වැටෙන්නෑ :no: :no: ගාේඩ්ව දැක්කාම ජම්බු ගස් වැටෙනව :baffled: :baffled:
  11. WhiteWalker

    Game of thrones new season

    GOT වල පිරිමි නං විශ්වාස කලෑකි නේ :lol: :lol: & නපුංසකයාෙ :rolleyes: :rolleyes:
  12. WhiteWalker

    දුක නැද්ද හිතට??

    මං කියන වාෙල්ඩර් ෆ්‍රේ කියන එකාට ලමයි 100කට වඩා ඉන්නව :dull: :dull:
  13. WhiteWalker

    Game of Thrones Fans

    එහෙම වයිට් වාේකරයෙක් වෙන්න යනව නං අැයි wights ල බ්‍රැන්ව මරන්න හැදුවෙ ? :sorry: :sorry: මට නං බ්‍රැන්ට මක් වෙන්න යනවද කියල හිතාගන්න අමාරුයි :sorry: :sorry: මුලිං කිව්ව ඉගිලෙයි කියල තාම බිම දිගාවෙලා අතීතය නරබනව :eek: :eek:
  14. WhiteWalker

    දුක නැද්ද හිතට??

    වාෙල්ඩර් ෆ්‍රේගෙ ගෑණිව කැටලින් ස්ටාක් මරපු වෙලාවෙ වාෙල්ඩර් ෆ්‍රේ වැලපුනේ යම් සේද මාත් එ් වගේම වැලපෙනව :dull: :dull: කෙනල් මාස්ටර්ගෙ දුවගෙ මිනිය බලාගෙන රැම්සි ස්නාේ වැලපුනේ යම් සේද මාත් එ් වගේම වැලපෙනව :dull: :dull: තමන්ගෙ දුව ලීයක ගැටගහල ගිණි තියල කෑගහද්දි ස්ටැනිස් බරාතියන් වැලපුනේ...
  15. WhiteWalker

    ලෝකයට ණය පුබ්බෝරුවන්....

    nuke කල්ල දැම්මනං හරි :yes: :yes:
  16. WhiteWalker

    Game of Thrones Fans

    එහෙනං එ්ක බලල ඉවර කල්ල මේ ත්‍රෙඩ් එකට වරෙං ස්පාෙයිල් කරගන්නැතුව :sorry: :sorry:
  17. WhiteWalker

    පාර පනිනකොට පරිස්සමින් මචන්

    i cant enjoy fake deaths :sorry: :sorry: just real ones. :sorry: :sorry:
  18. WhiteWalker

    මංනං හිතන්නෑ රැම්සිය එහෙම ලේසියෙන් වැටෙයි කියල :no: :no:

    මංනං හිතන්නෑ රැම්සිය එහෙම ලේසියෙන් වැටෙයි කියල :no: :no:
  19. WhiteWalker

    Game of Thrones Fans

    ස්නාේ නැගිට්ට :D :D මංනං හිතුවෙ මාටිං කාරය අපිව මානසිකව තඩි හෙලකට වට්ටන්න බාෙරුවට වෘකයගෙන් මෙව්ව එක ස්නාේට එනව වගේ පෙන්නල ස්නෝව මරල වෘකය නිදියං ඉදල තියෙන්න මෙන්න අැහැරුණා කියල පෙන්නයි කියල :lol: :lol: පුදුමයි උෟවත් මරල ඉවරයක් කලේ නැතුව :baffled: :baffled:
  20. WhiteWalker

    ඔන්න ඔික නිසා තමා මං GOT බලල ඉවර වෙනකං එලකිරි පැත්තෙ එන්නැත්තෙ :lol: :lol: හාෙයාගෙන අැවිත් VM...

    ඔන්න ඔික නිසා තමා මං GOT බලල ඉවර වෙනකං එලකිරි පැත්තෙ එන්නැත්තෙ :lol: :lol: හාෙයාගෙන අැවිත් VM දාල spoil කරන උන් මේකෙ ඉන්නෙ :lol: :lol: එ් වුනාට එ් සීන් එක පට්ට බං :D :D කාෙහාෙමද රූස් බාේල්ටන්ගෙ මූණ අනිද්දි මාේඩය :lol: :lol: නිකං හිතන්න තිබුන්නැද්ද මූ මේ වගේ දෙයක් කරයි කියල :baffled: :baffled:

    No contents