අනිවාර්යයෙන්.මමත් ඒ මතයේ ඉන්නවා.ජොන්ස්ටන්ලට,දුමින්දලට,සරණ ගුණවර්ධනලට වගේම අද යහපාලනයේ සීතාම්බර සලු පොරවන් ඉන්න රාජිතවගේ හොරුන්ට,බොරුකාරයන්ට එරෙහිවත් පියවර ගන්න ඕනේ.කලුතර අපිනේ දන්නේ රාජිතලගේ කෙරුවාවල්.අන්තිමට රාජිතලා කරපු හොරකන්,මිනිස්සුන්ට මැරයො දම්මලා ගස්සපුවත් ගියේ මහින්දගේ පිටින් :rofl: