1. gns85

    හද රැදි ගී

    පහුගිය මාසෙ මට හරි වැඩක් උනා මම හුගාක් කැමති Album ඒකක් තිබුනා rap sri lanka 3 ( vikasitha pem) කියලා ඒක මා අතින් delete උනා ඉතින් මම පුලුවන් තරම්ම හෙව්වා කුරුණෑගල ටවුම පුරාම ඊට පස්සෙ internet ඒත් තිබුනෙ නැහැ ඉතින් ඔයාලටත් මෙවා වෙලා අැති අපේ හිත කැමතිම ෙද්වල් අන් අයත් ඒක්ක බෙදා ගන්නවනම් අපි...
  2. gns85

    පද පේලි .....

    ඔබ දන්නවනම් ඒක කදුලු බිදක් නෙතු අගට වෙලා දුක් විදින තරම් ඒ කදුල උනත් නෙතු අගට අැවිත් යලි ඔෙබ් පයට පෑගෙනවානම්:(:(:(
  3. gns85

    පද පේලි .....

    සිත මනමාළ කම් කරයි සිතුවිළී සීතලෙන් වෙලෙයි අදුරේ නුහුර හරි සැරයි ගී කිරිල්ලියේ උනුසුම් පියාපතක අඩුව මට දැනෙයි:P
  4. gns85

    Try karala balanna!!

    බලමු අපිත් බාලම
  5. gns85

    පෘථිවියෙත්_කළු_කුහරයක්

    කුඤ්ඤෙ ගලවපු රිලවුන්ට උන වැඩේ වෙයි වගේ
  6. gns85

    Smallville සීසන් 10- සිංහල සබ්ටයිට්ල් සමඟ

    Rosswell එකට සිංහල සබ් ටයිටල් තියනවාද කොහෙ හරි බාගන්න
  7. gns85

    Smallville සීසන් 10- සිංහල සබ්ටයිට්ල් සමඟ

    Rosswell තියනවාද ඒකෙ සීසන් කියක් තියනවාද
  8. gns85

    ල0කවෙ තියන වනගත ආරණ්‍ය් ගැන ඔයල දන්න තැන් ට&#3

    http://rapidshare.com/files/426331781/Sri-Lanka-laypeople-monasteries.pdf Download karala balanna
  9. gns85

    ල0කවෙ තියන වනගත ආරණ්‍ය් ගැන ඔයල දන්න තැන් ට&#3

    අැවිදින්න බලන්න යනවනම් නිමලව ෙහාදයි නාඋයන = කුරුනෑගල දබුල්ල පාෙර ගිහින් මැල්සිරිපුරින් හැරිලා මඩහෙපාල පාෙර යනෙකාට 13 කිමී විලර ෙකාග්ගල තිපිටක ධර්ම අසපුව = ෙකාග්ගල air force කෑම්ප් ඒකට අල්ලලා තිෙයන පාරදිගේ යන්න මම දැක්කා PDF file file ඒකක් පුලුවන් උෙනාත් path ඒක ෙදන්නම්
  10. gns85

    Windows8 ට එරෙහි Elakiri පෙත්සම

    පව්සි මල්ලි ඔයා උට බැන බැන ඔයා කරන්නෙත් ඒකම නේද ඔයත් ෙද්ශපාලනය අල්ලගන ඒයත් ඒක අල්ලගන මට පේන්නෙ මෙක ඔයාලෙගම ගැටලුවක් විතරයි වෙන ඒලකිරි ෙපාරවල් ගාවගන විසදන්න හදන්න ඒපා
  11. gns85

    XP activation

    http://www.smartserials.com ඒකට ගියාන්ම් බඩු ඒතැන
  12. gns85

    WIN 7 සිංහල උදව්වක්

    Ya it's worked
  13. gns85

    WIN 7 සිංහල උදව්වක්

    Thank u niroshansl ඒක නියමයි Elakiri Thank you
  14. gns85

    WIN 7 සිංහල උදව්වක්

    WIN 7 සිංහල උදව්වක් ඔයාලට කියන්න පුලුවන්ද windows 7 වලදී iskola potha font ඒක නැතුව අනික් font වලින් ඉස්පිලි පාපිළි අැතිව word document ඒකක් සකස් කරගන්න විදිය
  15. gns85

    පද පේලි .....

    දුක්බරම කවියක් ලියා එහි පදපෙලක් අඩුවෙන් ලියා අරුත පසිදින්නට කියා අවසානයට පෙර ඈ ගියා :love::no:
  16. gns85

    පද පේලි .....

    මනමාල ගිරව් මනලෝල ගමන් එති කෝළ නොවෙන් යව්වනියේ සිත ආදර බස් පවසන්න හිතයි මට අමනාප නොවෙන් මියුලැසියේ:P:P :love:
  17. gns85

    SINHAWALOKANAYA staring T.M Dilshan

    DILSHAN INNAWA BAN OKA Lagaan hindhi film eke copy ekak widhiyata yanne
  18. gns85

    පද පේලි .....

    මහ වරුසාවට පසුව නැගෙන සද වෙනදාටත් වැඩියෙන් එලියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එලියයි
  19. gns85

    MAchan mama RAP SRI LANKA 3 album eka illapu kena. MAMA Edha indhala adha wenakalma Ek eka...

    MAchan mama RAP SRI LANKA 3 album eka illapu kena. MAMA Edha indhala adha wenakalma Ek eka patthe enna beri una EETA passe adha thamai awe Puluwannam Eka Upload Karala link eka dhanna me thred ekata Thank you. http://www.elakiri.com/forum/showthread.php?p=8279044#post8279044

    No contents