කැපිලි කෙටිලි කේළම්........
කැපිලි කෙටිලි කේළම් කොටවන්න කියන බේගල්
බේද බින්න කරන්න හදති
කකුලේ නිය පොත්තෙන් උඩ ගන්නේ නෑ ඇත්තෙන්
ඇටෙව්වාට උගුල් පලංචි
අවි ගත්තොත් ලෝකේ අවියම දේ සෝකේ
අපි ලඟ නෑ කොටවන සවිය
ඇත්තට අත පෑමෙන් ශක්තිය ඉවසීමෙන්
සමගිය වේ අපගේ සවිය......//
දැලට කොටු වු දවසේ වටුවො රැලට වූදේ...