1. aneasarayana

    wifi ගැන ඔබ දන්නවද

    puluwan machan. google karala balapan one hatiye tiyenawa.
  2. aneasarayana

    පොරෝ_ජයලත්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  3. aneasarayana

    Gotabaya_oya?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  4. aneasarayana

    ජෙපි_කයිය

    huuu
  5. aneasarayana

    ශ්‍රි ලන්කා කොල්ලො වසයි විකට් කුරු puke thami !

    ඒකනේ උඹලට කිව්වේ බලලා වැඩක් නෑ කියලා .ඉස්සර cricket කිව්වම school cut කරන් බැලුවේ . ගොඩක් මිනිස්සු වැඩ පාඩු කරන් බැලුවේ . දැන් එහෙම බලලා වැඩක්ම නෑ . අර මළල ක්‍රීඩා කරන අයට sup එක දෙන්න තියෙන්නේ .
  6. aneasarayana

    කරදරයක්

    ow machan . godak dena oka thama kiwwe
  7. aneasarayana

    Russel Peters : Best Stand up Comedian ever

    umba kiyana eka hari . muge samahara jokes nam patta charter . minissunwa jaathinwa byte karana eka karanne. e minissunta hariyta English katha karanna baa kiyala un hina wenne. mata nam terenne eke hina wenna deyak tiyenawada kiyala. mu lankawatath joke ekak danawa surname diga wadie kiyala...
  8. aneasarayana

    නාගනන්ද_නාගනිද

    http://ravaya.lk/?p=173288
  9. aneasarayana

    ශ්‍රි ලන්කා කොල්ලො වසයි විකට් කුරු puke thami !

    මචන් ඕකත් අර දේශපාලනය වගේ තමා . ඉස්සර දේශපාලනයට ආවේ සල්ලි තිබ්බ මිනිස්සු බලය ගන්න . ඒ මිනිස්සු අතින් වැරදි උනා තමයි හැබැයි උන් හොරකම් කරේ නෑ මේ තරම් . ඩඩ්ලි සේනානායක මැරෙද්දි රුපියල් 400 වගේලු ගිණුමේ තිබ්බේ . cricket වලටත් ඕකමයි .ඉස්සර ගැහුවේ හොඳ සල්ලි තිබ්බ එවුන් .ඒ මිනිස්සුන්ට ඕකෙන් හම්බ කරන්...
  10. aneasarayana

    ශ්‍රි ලන්කා කොල්ලො වසයි විකට් කුරු puke thami !

    මම නම් බලන එක 2011 අතහැරියා . ඒක නිසා දැන් දින්නත් පැරදුනත් අවුලක් නෑ .නිකන් කාලේ නාස්ති කරන්නේ නැතුව වෙන වැඩක් කර ගනින් .
  11. aneasarayana

    උබලා පසුතැවෙන දේවල් මොනවා ද? ස්ටඩීස් ජොබ් &#34

    ඒක එහෙම කියන්න බෑ බන් . රට යන හැම එකාටම ගොඩ යන්න බෑ .වෙලාව තමා .සමහර එවුන් රට ගිහිල්ලා අල්ලපු අත්තත් නැති වෙලා ඇවිල්ලා ඉන්නවා . ඕකේ දෙපැත්තක් තියෙනවා .
  12. aneasarayana

    බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

    මමත් ගියා බන් . මගේ නම අම්මා තාත්තගේ නම හරියට කියවුනා . පහුගිය ඒවා ඔක්කොම හරි . හැබැයි අනාගතය ගැන කියපුවනම් 50% වගේ තමා ඇත්ත . බඳිනවා කිව්ව කාලේ එහෙම ඔක්කොම වැරදියි . ඒවගේම මම ව්‍යාපාර කරනවා කිව්වා . ඒවත් හරියට නෑ .මට හිතෙන්නේ අතීතය හරියට කියන්න පුළුවන් හැබැයි අනාගතය බෑ .
  13. aneasarayana

    මහමෙව්නාව සහා සිරි සදහම් ආශ්‍රමය

    umba kiyana kathawa hari. thamanta yamkisi hamuduru kenek deshana karana dharmaya therum ganna bari nam paththakata wenna thama tiyenne.
  14. aneasarayana

    මීයෝ කරදරේ

    meka kodai kiyala mama ahala tiyenawa habai pawichchi karala naa
  15. aneasarayana

    Crush එකෙන් අහන්න 💘

    machan umba e kellata kamathi eyage lassana nisa nam wade athaarala dapan. shape eke ahapan naththam thota subject ekatath kelawai. aparade salli.
  16. aneasarayana

    මිනිගන්දෑළ

    mula tika nam niyamai habai dan poddak adenawa wage

    No contents