කැම්පස් සම්බන්ධ ත්රෙඩ් එකක් නිසා මම දන්න දේවල් සහ මගේ අදහසුත් මෙතන දාන්නම්. අවුලක් නෑනේ??
ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නෙ ආට් ෆැකල්ටි වල.
නිදහස් අධ්යාපනය රැකගනිමු කියන දේ ගැන අලුතෙන් කැම්පස් වලට එන හැම නවකයෙක්ගේම ඔලුවට දානව ශිෂ්යසංගම් වලින්. නිදහස් අධ්යාපනයට ඇත්තටම බාධකයක් එල්ලවෙලා තියනවද...